https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ජනපතිගේ පැරණි මිතුරා මහින්ද හා ජනපති අතර ආර්ථිකය සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක්

Saturday, January 24, 2026

ජනපතිගේ පැරණි මිතුරා මහින්ද හා ජනපති අතර ආර්ථිකය සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක්

හිටපු භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පසුගියදා (22) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ.

X සටහනක් තබමින් මහින්ද සිරිවර්ධන මහතා පවසන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක නිරත වීමට හැකි වූ බවයි. එහිදී ශ්‍රී ලංකා ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර වර්ධනය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතුළුව අභියෝග, අවස්ථා සහ ඉදිරි මාර්ග පිළිබඳව අදහස් හුවමාරු කර ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

The post ජනපතිගේ පැරණි මිතුරා මහින්ද හා ජනපති අතර ආර්ථිකය සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/pUjReYJ

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home