හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා දුමින්ද සිල්වා රඳවා සිටින වාට්ටුවේ විශේෂ සෝදිසියක්
හිටපු අමාත්‍යවරුන් පිරිසක් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාර වාට්ටුවක සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන ඇතුළු උපාංග තොගයක් සොයා ගෙන ඇත.
මේ වනවිට එම වාට්ටුවේ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලීන් ප්‍රනාන්දු, එස්.එම් රංජිත් සහ දුමින්ද සිල්වා යන අය රඳවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ස්මාර්ට් ජංගම දුරකථන, දුරකථන චාඡර්, ජංගම දුරකථන ඇතුළු උපාංග සොයාගත් භාණ්ඩ අතරට ඇතුළත් වන අතර එම ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
The post හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා දුමින්ද සිල්වා රඳවා සිටින වාට්ටුවේ විශේෂ සෝදිසියක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/j8cBbqK
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home