https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි

Sunday, March 22, 2026

බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි

දිවයින පුරා පෞද්ගලික බස් රථවලින් සියයට 90ක් පමණ අද (22) දිනයේදී ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.

ඊයේ (21) දින ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඉහළ දැමීමට රජය පියවර ගැනීම හේතුවෙන් බස් රථ හිමියන් මෙම තීරණයට එළඹ ඇති බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් කඩිනම් බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන තෙක් ධාවන කටයුතු සීමා කිරීමට ඔවුන් අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

The post බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/VtqPNv3

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home