https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: අද ඉන්ධන ලබා ගත හැකි වාහන මෙන්න

Thursday, March 19, 2026

අද ඉන්ධන ලබා ගත හැකි වාහන මෙන්න

ජාතික ඉන්ධන අවසර පත්‍රය (QR) යටතේ වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම පදනම් කරගනිමින් ඉන්ධන නිකුත් කිරීමේ නව වැඩපිළිවෙළ අද (19) සිට ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

අද (19) ඔත්තේ දිනයක් බැවින්, වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම 1, 3, 5, 7, 9 යන ඔත්තේ සංඛ්‍යාවන්ගෙන් අවසන් වන වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කරනු ලැබේ.

අංක තහඩුවේ අවසානය 0 හෝ ඉරට්ටේ අංකයක් වන වාහන සඳහා ඉරට්ටේ දිනවලදී අවස්ථාව හිමිවේ.

The post අද ඉන්ධන ලබා ගත හැකි වාහන මෙන්න appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/hiZqvwK

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home