https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ඩුබායි ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

Monday, March 16, 2026

ඩුබායි ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් සහ ඉන් හටගත් ගින්න හේතුවෙන් එහි ගුවන් ගමන් මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා තිබේ.

මගී ආරක්ෂාව වෙනුවෙන් ගත් මෙම තීරණයත් සමඟ සිය ගුවන් ගමන් පිළිබඳ තොරතුරු ලබාගැනීමට අදාළ ගුවන් සමාගම් අමතන ලෙස සංචාරකයින්ට උපදෙස් දී ඇත.

ප්‍රහාරයෙන් ජීවිත හානි වාර්තා නොවන අතර ගින්න මැඩපැවැත්වීමට සහන කණ්ඩායම් මේ වන විට කටයුතු කරමින් සිටියි.

The post ඩුබායි ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/edFZQNV

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home