ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක්
ඉරානයේ පර්සියානු ගල්ෆ් වෙරළ තීරයේ පිහිටි බුෂේහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයට ප්‍රක්ෂේපණ ප්‍රහාරයක් එල්ල වී ඇති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) අද (25) තහවුරු කළේය.
ඉරාන බලධාරීන් උපුටා දක්වමින් IAEA ආයතනය සඳහන් කළේ අදාළ ප්‍රක්ෂේපණය බලාගාරයේ ප්‍රධාන රියැක්ටරයට මීටර් 350ක් පමණ ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක පතිත වී ඇති බවයි.
මෙම ප්‍රහාරයෙන් බලාගාරයේ ක්‍රියාකාරීත්වයට හෝ එහි රියැක්ටරයට කිසිදු තාක්ෂණික හානියක් සිදුව නොමැති බව ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය අවධාරණය කරයි
The post ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/kBV512I
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home