https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: රිය අනතුරකින් එගොඩ උයන රථ වාහන ස්ථානාධිපති දිවියෙන් සමුගනී

Tuesday, January 27, 2026

රිය අනතුරකින් එගොඩ උයන රථ වාහන ස්ථානාධිපති දිවියෙන් සමුගනී

මොරොන්තුඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එගොඩ උයන පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති,  උප පොලිස් පරීක්ෂකවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (26) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මොරොන්තුඩුව පොලිසිය සඳහන් කළේ අදාළ අනතුරින් උප පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි.

අනතුර සිදුව ඇත්තේ පාපැදියක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙනි.

ඔහුගේ දේහය මේ වන විට ගෝනදුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

The post රිය අනතුරකින් එගොඩ උයන රථ වාහන ස්ථානාධිපති දිවියෙන් සමුගනී appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/dCvqSJ9

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home