සයිනොපෙක් ඉන්ධන මිලෙහි සංශෝධනයක්
සයිනොපෙක් සුපර් ඩීසල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 28කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව ලීටරයක නව මිල රුපියල් 600.00ක් වේ.
මීට පෙර මෙම මිල පැවතුණේ රුපියල් 572.00ක් ලෙසයි.
The post සයිනොපෙක් ඉන්ධන මිලෙහි සංශෝධනයක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/CmFhXie
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home