රුසියානු ගුවන් යානයක් කඩා වැටෙයි! 29කට දිවි අහිමි වෙයි!
රිමියානු අර්ධද්වීපයට ඉහළින් වූ ප්‍රදේශයේදී රුසියානු හමුදාවට අයත් An-26 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (31) මොස්කව් වේලාවෙන් පස්වරු 6.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබේ. යානයේ ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් මෙම අනතුරට සෘජුවම හේතු වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මියගිය පිරිස අතර ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හයදෙනෙකු ද සිටී.
The post රුසියානු ගුවන් යානයක් කඩා වැටෙයි! 29කට දිවි අහිමි වෙයි! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/ZIB61iv
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home