https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: කොළඹ කොටුව දුම්රිය ස්ථානය අලුත් කරන්න පටන් ගයි! මාස 15කින් දිස්වන ආකාරය මෙන්න! (ඡායාරූප)

Saturday, April 11, 2026

කොළඹ කොටුව දුම්රිය ස්ථානය අලුත් කරන්න පටන් ගයි! මාස 15කින් දිස්වන ආකාරය මෙන්න! (ඡායාරූප)

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරි මාස 15ක කාලය ඇතුළත සම්පූර්ණයෙන්ම නවීකරණය කර අවසන් කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ “මේ රට ලස්සනට දකින්න නම්, ලස්සනට පේන්න ඕන” යන පදනමේ සිට මෙම නවීකරණ කටයුතු ආරම්භ කරන බවයි.

මාස 15ක කාලසීමාවකින් පසුව කොටුව දුම්රිය ස්ථානය දිස්වනු ඇතැයි අපේක්ෂා කරන ආකාරය දැක්වෙන AI (කෘත්‍රිම බුද්ධිය) භාවිතයෙන් නිර්මාණය කළ ඡායාරූප පෙළක් ද අමාත්‍යවරයා මෙහිදී ඉදිරිපත් කර තිබේ.

The post කොළඹ කොටුව දුම්රිය ස්ථානය අලුත් කරන්න පටන් ගයි! මාස 15කින් දිස්වන ආකාරය මෙන්න! (ඡායාරූප) appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Rmc4Vv7

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home