පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් කරයි
අපරාධ නඩු කිහිපයක සැකකරුවෙකු පොලිස් රැදවුම්භාරයෙන් පලායාම හේතුවෙන් රත්නපුර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුලු නිලධාරින් තිදෙනෙකුගේ අද (30) වැඩතහනම් කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අල්ලාගෙන රත්නපුර මුලස්ථාන පොලිසියට බාරදුන් සංවිධානාත්මක අපරාධ කල්ලියක ප්‍රබල අපරාධකරුවෙක් අද මෙලෙස පලාගොස් තිබුණා.
රත්නපුර අංගම්මන ප්‍රදේශයේදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
පලාගිය සැකකරුට එරෙහිව මිනීමැරුම් සිද්ධින් දෙකක් සම්බන්ධ නඩු දෙකක් සහ විවෘත වරෙන්තු දෙකක් තිබු බව සඳහන්.
The post පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් කරයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/E57vXbF
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home