රුපියලෙහි කැපී පෙනෙන අවප්‍රමාණය වීමක්
මේ වසරේ ජූලි 25 දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේකෂව ශ්‍රී ලංකා රුපියල 3.1% කින් අවප්‍රමාණය වී තිබෙනවා.
එය පසුගිය සතිය අවසානයේ සටහන් වුණේ, 3% ක අගයකින්.
ජූනි මාසයේ අවසන් සතියේදී එහි අගය 2.5% ක් වූ බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.
The post රුපියලෙහි කැපී පෙනෙන අවප්‍රමාණය වීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/2c7oCAh
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home