අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමි අපවත් වෙති
අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුවේ ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදසිස් හිමියන් අපවත් වී තිබේ.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව උන්වහන්සේ ඊයේ(20) රාත්‍රියේ අපවත් වී ඇති බවයි සඳහන් වෙන්නේ.
අපවත්වන විට උන්වහන්සේ 67වන වියේ පසුවුණි.
The post අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමි අපවත් වෙති appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/LZ6J8M9
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home