https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: වෑන් රථයක ටයරයක් පුපුරා ගොස් දක්ෂිණ අධිවේගයේ මාරක රිය අනතුරක්

Monday, July 28, 2025

වෑන් රථයක ටයරයක් පුපුරා ගොස් දක්ෂිණ අධිවේගයේ මාරක රිය අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණකොළපැලැස්ස 175 වන කිලෝමීටර් කණුව අසල දී ඊයේ(27) පස්වරුවේ වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබේ.

මත්තල සිට කොළඹ බලා ධාවනය වූ කුඩා වර්ගයේ වෑන් රථකයක පිටුපස ටයරය පුරාගොස්, එම රථය ආරක්ෂිත වැටේ ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූවන් කඩිනමින් හම්බන්තොට මහ රෝහලට ඇතුළත්කර තිබේ.

මියගොස් ඇත්තේ 72 හැවිරිදි සහ 44 හැවිරිදි වයස්වල කාන්තාවන් දෙදෙනෙකු බව වාර්තා වේ.

The post වෑන් රථයක ටයරයක් පුපුරා ගොස් දක්ෂිණ අධිවේගයේ මාරක රිය අනතුරක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/bhPDQGH

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home