විජයදාසගේ පුත් රඛිත සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට
හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ සහ සමගි ජනබලවේගයේ හොරණ ආසන සංවිධායකවරයෙකු වන චරිත් අබේසිංහ අල්ලස් කොමිසමෙන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා ඝාතනය කිරීම නැවැත්වීමට සහ ඔහු රැඳවුම් භාරයෙන් නිදහස් කිරීම වෙනුවෙන් හරක් කටාගේ පාර්ශවයෙන් මුදල් ලබා ගැනීමේ චෝදනාව මතයි ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
The post විජයදාසගේ පුත් රඛිත සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/Aa6nPsM
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home