https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ඉන්ධන QR එක ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් ප්‍රකාශයක්

Saturday, June 20, 2026

ඉන්ධන QR එක ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් ප්‍රකාශයක්

ඉන්ධන නිකුත් කිරීමේදී දැනට භාවිත වන QR කේත ක්‍රමවේදය (National Fuel Pass) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පවසයි.

මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා පෙන්වා දුන්නේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ ගිය වේගයට සාපේක්ෂව, මේ වන විට ගෝලීය වෙළෙඳපොළේ මිල ගණන් පහත වැටී නොමැති බවයි.

මේ අතර ඉන්ධන මිලදී ගැනීම සඳහා තවදුරටත් බාධාවක් නොමැති බවද ඩී. ජේ. රාජකරුණා මහතා පැවසීය.

The post ඉන්ධන QR එක ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් ප්‍රකාශයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/A7dehCU

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home