https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: “කම්බන් උළෙල” සඳහා ජනපති එක්වෙයි

Monday, May 4, 2026

“කම්බන් උළෙල” සඳහා ජනපති එක්වෙයි

ජනාධිපතිවරයා දෙමළ ජනතාවගේ ප්‍රධාන සංස්කෘතික සහ සාහිත්‍ය උත්සවයක් වන “කම්බන් උළෙල” සඳහා ඊයේ (03) පස්වරුවේ වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ ශාලාවේදී එක්ව තිබෙනවා.

ශ්‍රේෂ්ඨ දෙමළ කවියෙකු වූ කම්බන්ගේ නාමයෙන් සමස්ත ලංකා කම්බන් කලගම් සංවිධානය 1980 වසරේදී යාපනයේදී පිහිටුවා තිබුණා.

තරුණ පරම්පරාව සංස්කෘතික සහ දේශප්‍රේමය සමගින් ධර්මිෂ්ඨ මාවතක් ඔස්සේ මෙහෙයවීමට සාහිත්‍ය, නර්තනය සහ සංගීතය පදනම් කර ගනිමින් කම්බන් කලගම් සංවිධානය ඉටුකරන මෙහෙවර අගයමින් මෙම අවස්ථාවට සහභාගි වීමට ලැබීම පිළිබඳ ජනාධිපතිවරයා සිය සතුට ඵල කළා.

The post “කම්බන් උළෙල” සඳහා ජනපති එක්වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/EZCycri

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home