https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: පොලිසියෙන් දැනුම්දීමක්

Thursday, April 16, 2026

පොලිසියෙන් දැනුම්දීමක්

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස්පති දිනය සහ පොලිස්පති මහජන දිනය නොපැවැත්වෙන බව පොලිසිය පවසයි. 

ඒ අනුව පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස්පති දිනය අද (16) නොපැවැත්වෙයි. 

එමෙන්ම හෙට (17) දිනයේ පැවැත්වීමට නියමිත පොලිස්පති මහජන සහන දිනය ද නොපැවැත්වෙන බව ද පොලිසිය සඳහන් කරයි.

The post පොලිසියෙන් දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/RSj0HxJ

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home