ලොවක් බලා සිටින, පාකිස්ථානයට අතට අත දීම ගැන ඉන්දීය නායකයාගෙන් පිළිතරු
විස්සයි විස්ස ලෝක කුසලානයේ තීරණාත්මක ඉන්දු – පාකිස්ථාන තරගය හෙට රාත්‍රී 07.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේදී දෙරටේ ක්‍රීඩකයින් අතර පවතින “අතට අත නොදීමේ” සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය නායක සූර්ය කුමාර් යාදව්ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළහ.
එහිදී ඔහු ඉතා රාජ්‍යතාන්ත්‍රික පිළිතුරක් ලබා දෙමින් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් දැන ගැනීමට තවත් පැය 24 ක් ඉවසා සිටින ලෙසත්, තම කණ්ඩායමේ එකම අරමුණ හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කිරීම බවත්ය.
The post ලොවක් බලා සිටින, පාකිස්ථානයට අතට අත දීම ගැන ඉන්දීය නායකයාගෙන් පිළිතරු appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/es8lAkm
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home