https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ඇමති ලාල් රාජ්‍ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම

Tuesday, July 1, 2025

ඇමති ලාල් රාජ්‍ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම

ඉහළ නිලධාරීන් ලෙස හෝ ඉහළ සේවකයින් ලෙස අධි මානසිකත්වයෙන් බැහැරව සියලු දෙනා ඒකාවන්ව වැඩ කළ යුතු බව අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩ සැළසුම් පිළිබඳ පැවති විශේෂ සාකච්ඡාවේදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩකටයුතු සහ ඒ වෙනුවෙන් සිදුකෙරෙන ප්‍රායෝගික වැඩපිළිවෙළ පිළිබදවද එහිදී සාකච්ඡා කර තිබේ.

මෙම අවස්ථාවට එක්වූ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සූකර උණ සම්බන්ධයෙන් සමාජයේ පැතිරයන වැරදි මත පිළිබඳව පැහැදිලි කළා.

The post ඇමති ලාල් රාජ්‍ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0ODhVtf

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home