https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: පිලිපීනයට දරුණු භූ කම්පනයක්

Saturday, June 28, 2025

පිලිපීනයට දරුණු භූ කම්පනයක්

දකුණු පිලිපීනයේ රික්ටර් මාපක 6.1 ක භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද (28) සිදුවූ මෙම භූමිකම්පාවෙන් සිදුවු ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් තොරතුරක් වාර්තා වී නැහැ.

මෙම භූමිකම්පාව පොළව මතුපිට සිට කිලෝමීටර් 101ක් ගැඹුරින් සිදුව ඇති අතර, එය ඩාවෝ ඔක්සිඩෙන්ටල් පළාතේ ආසන්නතම ස්ථානයේ සිට කිලෝමීටර් 70ක් පමණ දුරින් පිහිටා ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.

The post පිලිපීනයට දරුණු භූ කම්පනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/J9FfVvL

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home