https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: නාමල් රාජපක්ෂ අධිකරණයට

Friday, September 18, 2026

නාමල් රාජපක්ෂ අධිකරණයට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් පවරා ඇති නඩුවකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (18) පෙර්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන විත් තිබේ.

ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුවට අදාළව සිංගප්පූරු බැංකු ගිණුමකින් ලංකාවේ සමාගමකට මුදල් හුවමාරු කරගෙන රුපියල් මිලියන 100ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවට අදාළව සිදුකෙරෙන විමර්ශනයට අදාළව ඔහුව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇත.

The post නාමල් රාජපක්ෂ අධිකරණයට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/LMGYPoc

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home