https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: හිටපු ජනපති ගෝඨාභය FCIDයට

Friday, September 11, 2026

හිටපු ජනපති ගෝඨාභය FCIDයට

විවාදාත්මක මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබේ.

අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අනුව කළ කැඳවීමකට හිසනමමින් හිටපු ජනාධිපතිවරයා මෙලෙස පැමිණ ඇත.

මෙම සිද්ධියටම අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ද ඊයේ (10) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය.

The post හිටපු ජනපති ගෝඨාභය FCIDයට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/upnT7cE

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home