https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: විදුලි කප්පාදුවක් ගැන පැතිරයන ප්‍රචාරවලට ඇමතිගෙන් පිළිතුරු

Saturday, September 5, 2026

විදුලි කප්පාදුවක් ගැන පැතිරයන ප්‍රචාරවලට ඇමතිගෙන් පිළිතුරු

කිසිදු බිඳවැටීමකින් තොරව රට තුළ අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා කිසිදු බාධාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2026 සහ 2027 වර්ෂයන් සඳහා අවශ්‍ය ගල්අඟුරු ගෙන ඒමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව ගල්අඟුරු හිඟයක් ඇතිවීම නිසා විදුලි කප්පාදුවක් සිදුවීමට නියමිත බවට සමාජයේ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

The post විදුලි කප්පාදුවක් ගැන පැතිරයන ප්‍රචාරවලට ඇමතිගෙන් පිළිතුරු appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/5KEcx3O

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home