https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා දිවි ගමනට සමුදෙයි

Wednesday, September 2, 2026

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු වූ ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මියයන විට ප්‍රියංකර පෙරේරා මහතා 64 වන වියෙහි පසු වුණි.

The post ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා දිවි ගමනට සමුදෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/YteENI7

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home