https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: හෝමුස් සමුද්‍ර සන්ධිය නැවතත් වසා දමයි

Sunday, July 12, 2026

හෝමුස් සමුද්‍ර සන්ධිය නැවතත් වසා දමයි

අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කළ සයිප්‍රස් ධජය සහිත නෞකාවකට ඉරානය වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් පසු හටගත් දැඩි නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන්, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය පියවර ගෙන තිබේ.

මේ සතිය තුළ ඕමාන් මුහුදේදී වාණිජ නෞකා තුනකට ඉරානය පහරදීමට එරෙහිව ඇමෙරිකාව විසින් ද ඉරානයට එරෙහිව තුන්වන වටයේ ප්‍රහාර දියත් කර ඇත.

මෙම ඇමෙරිකානු ප්‍රහාරවලට දැඩි ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කරන බව පවසන ඉරානය, කලාපයේ පිහිටි නව ඇමෙරිකානු හමුදා කඳවුරු ද තමන් ඉදිරියේදී ඉලක්ක කරන බවට අනතුරු අඟවා තිබේ.

The post හෝමුස් සමුද්‍ර සන්ධිය නැවතත් වසා දමයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/hvyGebu

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home