ජපානයට අති ප්‍රබල භූකම්පනයක්? එරට රජයෙන් අනතුරු ඇඟවීමක්
ජපානයට රික්ටර් මාපකයේ 8ක් හෝ ඊට වැඩි ප්‍රබලත්වයකින් යුත් දැවැන්ත භූකම්පනයක් ඇතිවීමේ අවදානමක් ගැන එරට රජය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඒ ඊයේ(20) ජපානයේ උතුරු ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපක 7.7ක ප්‍රබලවයෙන් යුත් භූකම්පනයෙන් අනතුරුවයි.
පළමු භූචලනයෙන් පසුව ඇති වූ පළමු සුනාමි රළ පහර ජපානයේ නැගෙනහිර වෙරළට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

The post ජපානයට අති ප්‍රබල භූකම්පනයක්? එරට රජයෙන් අනතුරු ඇඟවීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/13gdPRs
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home