https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: බලශක්ති ඇමති පුටුව අනුරට?

Sunday, April 19, 2026

බලශක්ති ඇමති පුටුව අනුරට?

කුමාර ජයකොඩි මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ බලශක්ති අමාත්‍ය ධුරයට වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතාගේ නම යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අනුව එම පත්කිරීම ඉදිරි දිනවල සිදුකෙරෙනු ඇත.

කරුණාතිලක මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළේය.

මෙයට අමතරව අමාත්‍ය ධූර කිහිපයක වෙනස්කම් ඉදිරි දිනවල සිදුවනු ඇතැයිද එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

(source – lankadeepa)

The post බලශක්ති ඇමති පුටුව අනුරට? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/W5uctTP

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home