https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ඉරාන උත්තරීතර නායක කමේනි මිය ගොස් ඇති බවට ට්‍රම්ප්ගෙන් සටහනක්

Sunday, March 1, 2026

ඉරාන උත්තරීතර නායක කමේනි මිය ගොස් ඇති බවට ට්‍රම්ප්ගෙන් සටහනක්

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව සිදුකළ ප්‍රහාර හේතුවෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්වූ බව අමෙරිකානු ජනාධිපති පවසයි.

සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ ඉතිහාසයේ වඩාත්ම නපුරු මිනිසුන්ගෙන් කෙනෙකු වූ කමෙයිනි ජීවිතක්ෂයට පත්වූ බවය. 

කෙසේ වෙතත් මේ සම්බන්ධව මෙතෙක් ඉරාන මාධ්‍ය විසින් තහවුරු කර නොමැති අතර ඔවුන් පවසන්නේ ඔහු ජීවත්ව සිටින බවය.

The post ඉරාන උත්තරීතර නායක කමේනි මිය ගොස් ඇති බවට ට්‍රම්ප්ගෙන් සටහනක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/jxnoYwA

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home