https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: කැළඹුණු කාලගුණය ගැන නිවේදනයක්

Sunday, February 22, 2026

කැළඹුණු කාලගුණය ගැන නිවේදනයක්

උතුරු සහ නැගෙනහිර පළාත් සහ පුත්තලම  දිස්ත්‍රික්කවලට කිහිප වතාවක් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ප.ව. 1.00 න් පසු රට පුරා ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සමහර ස්ථානවල මි.මී. 75කට වඩා අධික වර්ෂාව අපේක්ෂා කෙරේ.

මධ්‍යම හා සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල උදෑසන මීදුම දැකිය හැකියි.

ගිගුරුම් සහිත වර්ෂාව අතරතුර එම ප්‍රදේශවලට තාවකාලිකව හමන සුළං සහ අකුණු හේතුවෙන් සිදු වන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

The post කැළඹුණු කාලගුණය ගැන නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/J9MgVA1

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home