https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

Wednesday, February 4, 2026

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා සාමාජිකයන් කැඳවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද මෙම ආඥාව පිළිබඳව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (03) පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දුන්නේය.

හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම පියවර ගෙන ඇත.

The post රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/YBqMHwL

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home