https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: බයිලා ගී කලාවේ රජෙක් දිවි ගමනට සමුදෙයි

Tuesday, November 4, 2025

බයිලා ගී කලාවේ රජෙක් දිවි ගමනට සමුදෙයි

බයිලා කලාවෙන් රටක් පිනවූ ඒසිරි ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

බයිලා ගී කලාවට ආදරය කරන රසිකයන්ගේ දැඩි ආදරයක් දිනා ගැනීමට ඒ මහතා සමත් විය.

වාදබයිලාවට ප්‍රසිද්ධ මොරටුව ප්‍රදේශයෙන් බයිලා කලාවට පිවිසි ඒ මහතා සමස්ත ලංකා වාද බයිලා සංගමයේද සාමාජිකයෙක් වූවා.

The post බයිලා ගී කලාවේ රජෙක් දිවි ගමනට සමුදෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/bysYQg7

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home