මාළුන්ට කන්න දෙන්න ගිය කුඩා සාමණේර හිමිනමක් පොකුණකට වැටී අපවත් වෙයි
වැල්ලව පොලිස් බල ප්‍රදේශයේ වැල්ලව ගිනිකාරාව රජමහා විහාරස්ථානයේ වැඩ විසූ 9 හැවිරිදි සාමණේර හිමිනමක් ඉකුත් 28 වැනිදා විහාරස්ථානයේ ස්භාවිකව පිහිටි පොකුණට වැටී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව වැල්ලව පොලීසිය පවසනවා.
උන්වහන්සේ පොකුණේ සිටින මාළුවන්ට සහ මැඩියන්ට ආහාර දීමට යෑමේ දී පොකුණට පිවිසෙන ස්ථානයෙන් පය ලිස්සා පොකුණට වැටී ඇති බවයි පැවසෙන්නේ.
සාමනේර හිමිණම ලිස්සා වැටුණු මෙම ස්ථානය අඩි 10 ක් පමණ ගැඹුරැති ස්ථානයක් බවට අනාවරණය වී ඇත.
The post මාළුන්ට කන්න දෙන්න ගිය කුඩා සාමණේර හිමිනමක් පොකුණකට වැටී අපවත් වෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/5iSFavZ
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home