https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: හිටපු ජනපති රනිල් අද යළි අධිකරණයට

Wednesday, October 29, 2025

හිටපු ජනපති රනිල් අද යළි අධිකරණයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නීති කෘත්‍ය, අද (29) නැවත කැඳවීමට නියමිතය.

පොදු දේපොළ පනත යටතේ චෝදනා ලද හිටපු ජනාධිපතිවරයා, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවියගේ නියෝගය පරිදි පසුගිය අගෝස්තු 22 දින රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඊට අදාළ නීති කෘත්‍ය අගෝස්තු 26 වනදා නැවත කැඳවනු ලැබීය.

එහිදී පැමිණිලි සහ විත්ති පාර්ශ්ව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඇප මත මුදා හැරීමට නියෝග කෙරුණි.

The post හිටපු ජනපති රනිල් අද යළි අධිකරණයට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/gSVMiEc

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home