https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: අද සහ හෙට උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක්

Thursday, November 27, 2025

අද සහ හෙට උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක්

අද (27) සහ හෙට (28) උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මේ වනවිට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ඇතිවී තිබෙන ආපදා තත්ත්වය මත අ.පො.ස. (උ.පෙළ) නොපැවත්වෙන බව දැනුම් දී ඇත.

The post අද සහ හෙට උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/iaVyzuT

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home