ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන පුහුණුකරුවෙක් සොයයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.
වර්තමානයේදී කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ රුමේෂ් රත්නායකයි.
ඔහුගේ කොන්ත්‍රාත් කාලය අවසන්වීම හේතුවෙන් මෙලෙස නව ප්‍රධාන පුහුණුකරුවෙක් බඳවා ගැනීම සඳහා මෙලෙස අයැදුම්පත් කැඳවා තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ vacancies@srilankacricket.ik යන විද්‍යුත් තැපැල් ලිපිනයට අදාළ අයදුම්පත් යොමුකළ යුතු බවයි.
The post ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන පුහුණුකරුවෙක් සොයයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/QbaNKBU
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home