https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: පැය 72ක් තුළ මරණ 46ක්

Friday, November 28, 2025

පැය 72ක් තුළ මරණ 46ක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය දින 3 තුළ මරණ 46ක් වාර්තා වී ඇත.

ඒ අනුව නොවැම්බර් 16 සිට මේ දක්වා සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පුද්ගලයින් 21 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බවයි.

රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 12,313කට අයත් පුද්ගලයින් 43,991 පීඩාවට පත්වී සිටී.

නිවාස 04කට පූර්ණ හානි සිදුවී ඇති අතර අර්ධ හානි වු නිවාස සංඛ්‍යාව 666ක් බවද ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

The post පැය 72ක් තුළ මරණ 46ක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/LvjQGw1

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home