https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ශ්‍රී ලංකා – බංග්ලාදේශ තීරණාත්මක එක්දින තරගය අදයි

Tuesday, July 8, 2025

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තීරණාත්මක එක්දින තරගය අදයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද පස්වරු 2.30ට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි. 

ශ්‍රී ලංකාව මේ දක්වා මෙරට තුළදී බංග්ලාදේශය සමගින් පැවති කිසිඳු එක්දින තරගාවලියක් පරාජයට පත් වී නැහැ. 

මේ වනවිට තරගාවලිය එකට එකක් ලෙස සම තත්ත්වයේ පැවතීම හේතුවෙන් තරගාවලිය ජය ගැනීමට නම් ශ්‍රී ලංකාවට අද තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.

The post ශ්‍රී ලංකා – බංග්ලාදේශ තීරණාත්මක එක්දින තරගය අදයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/7DqX0iz

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home