https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: සංගක්කාරගේ සහ මහේලගේ බිස්නස් එකකට ලෙඩක් වැටෙයි! පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලයි!

Sunday, July 6, 2025

සංගක්කාරගේ සහ මහේලගේ බිස්නස් එකකට ලෙඩක් වැටෙයි! පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලයි!

කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන වෙඩිතල්තිව් සංරක්ෂිත කලාපයෙන් අක්කර 400ක භූමි භාගයක ව්‍යාපාරයක් සිදුකරන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) චෝදනා කරයි.

මෙම ඉඩම්වල මහ පරිමාණ ඉස්සන් හා කකුළු වගාවන් සිදුකරන බව එමද පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් දුමින්ද නාගමුව මේ චෝදනා එල්ල කළ අතර පෙර පැවති ආණ්ඩු සමයන්හිදී මෙම ඉඩම් ලබා ගත් ආකාරය කෙසේදැයි රටට අනාවරණය කළ යුතු බවද සඳහන් කළේය.

සංරක්ෂිත කලාපයක මෙවැනි මහ පරිමාණ ව්‍යාපාරයක් සිදු කිරීම දැවැත්ත පරිසර හානියක් බවද මෙහිදි සඳහන් කළේය.

The post සංගක්කාරගේ සහ මහේලගේ බිස්නස් එකකට ලෙඩක් වැටෙයි! පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/s5xHUWr

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home