විශ්වවිද්‍යාල ආචාර්යවරු අද විරෝධයේ
විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලුවලට ස්ථීර විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වීම හේතුවෙන් සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද (02) දිනයේ විරෝධතාවයක නිරත වීමට තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ (FUTA) ලේකම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා ප්‍රකාශ කළේ, අදාළ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වන්නේ නම්, එළැඹෙන සතියේ සිට සිය විරෝධතා ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට සම්මේලනය කටයුතු කරන බවයි.
The post විශ්වවිද්‍යාල ආචාර්යවරු අද විරෝධයේ appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/UvaQw7j
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home