https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

Monday, August 31, 2026

කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක් සහ කුඩා ළමයින් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 35ක් වන කාන්තාවක්, අවුරුදු 04ක් සහ 12ක් වන ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ 13 හැවිරිදි පිරිමි ළමයෙකි.

දියේ ගිලී අතුරුදන් වූ පිරිස සොයා ප්‍රදේශවාසීන් සහ අදාළ අංශ එක්ව විශේෂ සෙවීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත.

The post කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/X0qeS9f

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home