https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: දෙහිවලට අමිල මිලක් ලැබෙයි! මිල තවදුරටත් ඉහළට!

Wednesday, October 15, 2025

දෙහිවලට අමිල මිලක් ලැබෙයි! මිල තවදුරටත් ඉහළට!

දිවයිනේ බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක සිල්ලර මිල රුපියල් 3,000 ක් දක්වා ඉහළ යාම හේතුවෙන් ඇතැම් වෙළෙඳසල්වල දෙහි බෑයක් රුපියල් 50 ක් වැනි මිලකට අලෙවි කරන බව ජනතාව පවසනවා.

ඒ අනුව දඹුල්ල, කැප්පෙටිපොළ ආදී ආර්ථික මධ්‍යස්ථානවල මේ දිනවල දෙහි කිලෝවක තොග මිල රුපියල් 1,900 ත් 2,000 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබේ.

පවතින දෙහි හිඟය නිසා දෙහි මිල ඉහළ යෑම සඳහා බලපා ඇති බව සඳහන්.

එමෙන්ම ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ දෙහි තොග මිල ගණන් ඉහළ යාම හේතුවෙන් බොහෝ දෙනකු පැඟිරි රහිත දෙහි ගැට පවා කඩා තොග වශයෙන් අලෙවි කරන බවයි.

The post දෙහිවලට අමිල මිලක් ලැබෙයි! මිල තවදුරටත් ඉහළට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/QNVi6Fn

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home