https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: IOC ඉන්ධන මිලත් ඉහළට

Thursday, October 1, 2026

IOC ඉන්ධන මිලත් ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමග, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද (IOC) සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉහළ දැමූ මිල ගණන්වලට අනුකූල වන පරිදි එම සමාගමද තම ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.

The post IOC ඉන්ධන මිලත් ඉහළට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HSP5VZf

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home