22 ගැන පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද පස්වරුවේ
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන විවාදයේ දෙවන දිනය අදයි.
ඊට අදාළ ඡන්ද විමසීම අද (25) පස්වරු 07.00ට පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිතයි.
The post 22 ගැන පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද පස්වරුවේ appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/ixsyWT1
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home