https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි

Wednesday, September 23, 2026

පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ අයට දෙනාට වසර 220ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම පැනවීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (22) නියම කළේය.

ඒ පුද්ගලයින් 269 දෙනෙකුට දිවි අහිමි කරමින් සහ තවත් 500කට අධික පිරිසකට තුවාල සිදුකළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩු විභාගයේ අවසන් තීන්දුවට ප්‍රකාරව දඬුවම් නියම කිරීම ප්‍රකාශයට පත්කරමිනි.

කෙසේවෙතත් ඊට අදාළව චෝදනා එල්ලව සිටි තවත් විත්තිකරුවන් 9 දෙනකු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

The post පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/K3C6FLx

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home