ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගම්පහදී අද ජන රැලියක්
‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ තේමාව යටතේ පැවැත්වෙන ජන රැලි මාලාවේ ගම්පහ දිස්ත්‍රික් රැලිය අද (27) පැවැත්වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මහජන රැලිය අද පස්වරු 3.30ට ගම්පහ නගර සභා පිටියේදී ආරම්භ වීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයින් රැසක් සහභාගී වීමට කටයුතු යොදා ඇත.
The post ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගම්පහදී අද ජන රැලියක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/6MZLzX4
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home