https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: රතු නිවේදන නිකුත් කර තිබූ තවත් අපරාධකරුවෙක් දිවයිනට රැගෙන එයි

Tuesday, August 18, 2026

රතු නිවේදන නිකුත් කර තිබූ තවත් අපරාධකරුවෙක් දිවයිනට රැගෙන එයි

ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දිමුතු චතුරංග හෙවත් ‘සමිට්පුර චතූ’ ඕමානයේ සිට මෙරටට රැගෙන ඒමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීම, අත්බෝම්බ ළඟ තබාගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු බරපතල ගණයේ අපරාධ චෝදනා රැසක් මොහුට එරෙහිව එල්ල වී ඇත.

The post රතු නිවේදන නිකුත් කර තිබූ තවත් අපරාධකරුවෙක් දිවයිනට රැගෙන එයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GslQyYp

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home