https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 40කට තුවාල!

Saturday, June 27, 2026

දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 40කට තුවාල!

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයවූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා තිබේ.

දියතලාව දුම්රිය පොළ ආසන්නයේදී බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බව වාර්තා වෙයි.

පොලිසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබූ පිරිස දියතලාව රෝහලට ඇතුළත් කර ඇති බවය.

දියතලාව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ බරපතළ තත්ත්වයේ පසුවූ එක් අයෙකු බදුල්ල රෝහලට මාරු කර යැවු බවය.

The post දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 40කට තුවාල! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CTzU0iw

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home