https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: මහින්දට සුබ පතන්න කාල්ටන් වෙත ආ මිහින්තලේ හිමි

Sunday, November 16, 2025

මහින්දට සුබ පතන්න කාල්ටන් වෙත ආ මිහින්තලේ හිමි

මිහින්තලා විහාරයේ විහාරාධිපති වලවා හැංගුනවැවේ ධම්මරතන හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හමුවීම සඳහා ඊයේ (15) තංගල්ල, කාල්ටන් නිවස වෙතට පැමිණ තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විහාරාධිපති හිමියන් පවසා සිටියේ මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය වෙනුවෙන් ආශීර්වාද කිරීමට සහ සුබ පැතීම සඳහා මෙලෙස පැමිණි බවයි.

The post මහින්දට සුබ පතන්න කාල්ටන් වෙත ආ මිහින්තලේ හිමි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NKf8n0D

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home