https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: අස්වැසුම දීමනාව පිළිබඳව දැනුම්දීමක්

Friday, September 12, 2025

අස්වැසුම දීමනාව පිළිබඳව දැනුම්දීමක්

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් 2025 සැප්තැම්බර් මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව අද (12) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි.

මෙලෙස එකොළොස් බිලියන දෙසීය එක් මිලියන හයසිය හතලිස් හත්දහසක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,412,574 ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී ගිණුම්වලට බැර කෙරෙනවා.

අදාළ ප්‍රතිලාභීන්ට අද ( 12) සිට තමාට හිමි අස්වැසුම දීමනාව තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මගින් ලබා ගත හැකියි.

The post අස්වැසුම දීමනාව පිළිබඳව දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ywnef1U

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home